අපි ඉඩම් බද්දට අරගෙන වගා කරනවා. දැනටමත් රත්නපුර, ඇඹිලිපිටිය හා මීගමුව යන ප්‍රදේශවල ඉඩම් බදු අරං තියනවා
එවයේ පැළ සිටුවීමට අවශ්‍ය ඉීජ පැළ කිරීම මේ දවස් වල සිදු වෙනවා.
තව සති කීපයකින් ඔබට පැමිණ වගාව බලන්නත් පුළුවන්.
ඒ වගේම තවාන් තියෙන්නේ මිද්දෙණියේ
එහෙට ආවොත් අපේ තවාන් බලන්නත් ඔබට පුළුවන්
එම වගාවට වියදම් වන මුදල ලබා දී අපිත් එක්ක වගාව කරන්න ඔබට පුළුවන්
අපි ඉඩම් ගැනීම, බිම් සැකසීම, ඉීජ පැල කිරීම, පැළ සිටුවීම, රැක බලා ගැනීම, අස්වැන්න නෙළීම හා අපනයනය කර ආදායම් ඉපයීම යන සියල්ල අපි කරනවා.
ඔබ වියදම කරන සෑම රු. 5000 කටම අපි මාස 4ක් අවසන් වූ පසු රු. 1500 බැගින් මාස 10 ක් එනම් ආයෝජනය මෙන් 3 ගුණයක ප්‍රතිලාභයක් ගෙවනවා.
ඔබ ගෙවන මුදලට ප්රතිලාභ ගෙවීමේ සහතිකයක් වගේම අපේ වෙබ් අඩවියේ ඔබේ වගාව, ගෙවූ මුදල්, ලැබුණු ප්රතිලාභ මෙන්ම ඉදිරි ප්රතිලාභ අන්තර් ගත වෙබ් පිටුවක් ලැබෙනවා.
ඔබ අක්කර 1/2 කට යන සම්පූර් ණ වියදම වන ලක්ෂ 6 ක් ගෙවීමට හැකිනම් අපි ඔබට මාසයකට ලක්ෂ 2 බැගින් ලක්ෂ 20 ක් මාස 10 කින් ගෙවනවා වගේම නීත්යයනූකූල ලියවිල්ලක් ලබා දෙනවා.
අවම වියදම රු. 5000 යි ආදායම රු. 15000 යි ශුද්ධ ලාභය රු. 10,000 යි. මාස 14 යි. 200% යි.
Price: 16.7 USDT (Rs. 5000)
Points: 5 BV